ඇයි ඔබ JLANKA තෝරා ගන්නේ ?

  • පොළොන්නරුව කලාපය තුල ව්‍යාපෘති 500+ කට අධික ප්‍රමාණයක් නිම කල එකම ආයතනය .

  • ශ්‍රී ලංකාවේ  සූර්ය බල පුරෝගාමියා  ඔබේ  සහකරු ලෙස JLanka තෝරා ගැනීමෙන් විශ්වාසදායක සහ දැරිය හැකි  මිල ගණන් යටතේ සූර්ය බල පද්ධති ඔබ සදහාම නිර්මාණය වේ .

  • අප රට පුරා නිවාස හා ව්‍යාපාර සඳහා බලශක්තිය  5000+ කට අධික  සූර්ය බල පද්ධති  සේවා සපයන්නෙකු වන අතර ඉහළ කල්පැවැත්ම සහ වගකීමක්  සහිතව ඔබ හට සේවාව සපයනු ලබයි .

  • නඩත්තු කිරීමට පහසු සහ ඔබේ බලශක්ති බිල් අඩු කිරීමට උපකාරී වන නවතම සූර්ය බල පද්ධති සමග සවිකිරීමෙන් පසු විශිෂ්ට පසු සේවා.

ඔබ සදහා වඩාත් සුදුසු ගෘහාශ්‍රිත හා වාණිජ සූර්ය බලශක්ති පද්ධතීන්

 

සහල් මෝල්, නිවාස සහ වාණිජ ගොඩනැගිලි යන මුලික කාණ්ඩ 3ක් යටතේ ඔබගේ අවශ්‍යතාවය පරිදි වඩාත් සුදුසු හා ලාබදායීම සූර්ය බලශක්ති විසදුම් ලබා දීමට අප සුදානම්. 

සහල් මෝල්

 

නිවාස

ව්‍යාපාරික ස්ථාන

ඔබේ නිවස / ව්‍යාපාරික ස්ථානය සූර්ය බලශක්ති පද්දතියක් සඳහා සුදුසු ද යන්න නොමිලේ පරීක්ෂා කරගන්න අපගේ ඉංජිනේරු සහය ලබා ගන්න..

අදම කතා කරන්න : 076 824 4849

සූර්ය බලෂක්තියකට මාරු වීමේදී ඔබේ ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභ අවබෝධ කරගන්න

ඔබේ නිවාස ව්‍යාපාරික ස්ථානය සූර්ය බලශක්ති පද්ධතියක් සදහා සුදුසුද යන්න නොමිලේ පරික්ෂා කරගන්න අපගේ ඉංජිනේරු සහය ලබා ගන්න.

සූර්ය බලශක්ති සැපයුමේ ප්‍රමුඛයා සමග ඔබත් එක්වන්න

5000කට අධික සූර්ය බලශක්ති සැපයුම් ලබාදුන් ලංකාවේ එකම සහ ප්‍රමුඛතම ආයතනය වන JLanka සමග එක් වී අනාගත විදුලි අර්බුදයෙන් මිදෙන්න මෙය හොදම අවස්ථාවයි.

ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සුර්ය බලශක්තියෙන් බලගන්වන්න

අදම අප හා එක්වන්න

    ඔබේ ව්‍යාපාරය සඳහා සූර්ය බලශක්තිය භාවිතා කිරීම ඔබේ මාසික බලශක්ති වියදම් විශාල වශයෙන් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට  ලදායී, කාර්යක්ෂම ක්‍රමයකි.

    Support Your Love Once in Sri Lanka to have
    the Grid Independence

     

    Learn More

    CUSTOMER STORIES

    Over 3500 satisfied customers

    Empowered to serve the nation with the best energy solution brands with a team of passionate engineers and support staff, we have reached a customer base of over 3,500 within a short span of time. Bringing a smile upon your face after each successful solar system installation is our inspiration to strive even better and make the world a greener tomorrow!

    Milanka Colombage (Manager- Kalundewa Retreat)

    “Our objective is to build an eco-friendly hotel that uses 100% renewable energy and reduce carbon footprint”

    Kalundewa Retreat

    Kalundewa Retreat an agro tourism, boutique hotel nestled away in Dambulla, with a holistic ecofriendly approach bagging many awards such as “Asia’s Best Relaxation Retreat” award and selected as one of the best 101 Asian hotels in the Tattler magazine reaches out to nature to acquire optimum sunlight in generating electricity.

    OBJECTIVE

    Main objective in this project was incorporating solar panels to blend in to the architectural view without destructing or changing the natural environment around the hotel

    OUTCOME

    With 40% of solar panels already installed, JLanka Technologies expert panel of engineers managed to implement the 2nd stage successfully with optimum solar energy to the panels, minimizing energy loss and most of all satisfying the client with the main requirement of blending solar panels with nature.

    10

    Tons / year

    33

    Trees Planted / year

    9

    Tons / year
    REQUEST FREE ASSESSMENT

    Sri Lanka's Premier Solar Solution Provider

    JLanka paving the path to Renewable Energy by reducing carbon footprint #gogreen #renewableenergy #futureisgreenenergy

    Installed solar capacity 43 MW
    Members in our team 135
    Total solar PV projects installed 4750
    Lifetime Energy Generation 55GWh

    FROM MOTHER NATURE’S PERSPECTIVE

    CO2 Saving Tons per year 28,534
    Trees planted per year 295,697
    Coal saved Tons per year 14,000

    Own your solar system with the right partner

    Choosing JLanka as your Solar partner will provide you the opportunity to work with a single point of contact with engineering, procurement and construction (EPC) coming through one company instead of several ensuring a successful long-term solar system.

    Initial Site Visit and Consultation

    JLanka’s qualified team will perform an inspection of your property, complete an engineering assessment, and consult with you to determine the best solar power system for your property. Your home’s architecture, current and future consumption requirements and financial situation will be considered.

    System Design and Approval

    Once choosing the most suitable solar system we will provide a comprehensive solar system drawing along with a projected energy report at no cost. We also ensure to guide you through all the paperwork necessary to be approved for CEB or LECO requirement standards.

    Installation and commissioning

    System installation begins with installing solar panels on the roof including solar power optimizers and attaching panels. Our electrical experts will then connect the optimizers to the inverter and to your circuit breaker box which generates electricity to your home or business.

    REQUEST FREE ASSESSMENT

    POLONNARUWA REGIONAL OFFICE

    No: 20/B Opposite to Police Station Kaduruwela

    Phone: 076 824 4849

    Fax:  0112 784 419

    Email:  support@jlankatech.com